subash
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසැල් අද (11) දිනයේ විවෘත කිරීමත් සමග 02 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් කටයුතු අද (11) ආරම්භ වුණා.
රටේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂව රටේ බහුතරය විසින් තෝරාපත් කරගන්න ලද්දේ ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කෙරුවා වූ යම් කටයුතු ගැන දැන කියාගෙනය. ඔහුට ඡන්දය පාවිච්චි කළ 69 ලක්ෂයක් දෙනාම පාහේ ඒ පරණ ගෝඨාභයව නැවත දකින්නට කැමැත්තෙන් සිටියෝය.
දේශීය සිනමාව රැකගැනීම උදෙසා දෙවසරක වැඩපිළිවෙළක් !
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා දෙවසරක කාලයක් සඳහා සහන ලබා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡාවක් අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.
දඩ මුදල් නොගෙවා බන්ධනාගාරවල සිටින සියලු රැදවියන්ට විශේෂ ජනාධිපති සමාවක් ලබා දීමට තීරණය කර තිබේ.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තිදෙනෙකුට අමෙරිකාවෙන් නඩු !
පාස්කු ඉරිදා ප්‍රහාරයට සහය ලබා දුන් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට අමෙරිකානු අධිකරණයක් මගින් චෝදනා ගොණු කර තිබෙනවා.
කාර්යාලවලට සීමා නොවී ගමට ගොස් ජනතාවගේ දුක අහන්න ! ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ග්‍රාමීය ගැටළු නීති රීති මත නොව, ජනතාව දෙස බලා විසඳීමට පියවර ගැනීම වැදගත් එබැවින් කාර්යාලවලට සීමා නොවී ගමට ගොස් ජනතාව පෙළෙන ප්‍රශ්න හඳුනාගෙන වැඩ කිරීම නිලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.
භික්ෂූන් වහන්සේලාගේ ඥාතීන් උදෙසා නව රක්ෂණ ක්‍රමයක් සහ මාපියන්ට නිවාස යෝජනා ක්‍රමයක්...!!!
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ "නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය" හඳුන්වා දුන්නා. එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගි වී තිබේනවා
චම්පික ජනපති සිහිනයෙන් අවදිවෙලා.. ආණ්ඩුවට එකතු වෙන ලයින් එකක් !
චම්පික රණවක පසුගිය දිනවල ලක ලැහැස්ති වූයේ 2024 ජනාධිපති අපේක්ෂකයා වීමේ අපේක්ෂාවෙන් යුතු මහා මෙහෙයුමකටය. ඔහු කල්පනා කළේ තමන් වටා සිංහල බෞද්ධ හැඩයේ මහා ජාතිකවාදී බලවේගයක් පෙළ ගැසෙනු ඇති බවය.
හදුනානොගත් ගව වෛරසයට ගොදුරු වූ ගවයින් 7500 ඉක්මවයි !
ප්‍රථම වරට මෙරටින් හඳුනා ගත් ආගන්තුක ගව වෛරස් රෝගය මේ වනවිට ගවයින් 7500 කට අධික සංඛ්‍යාවකට වැළඳී ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ පෙරේදා දවසක පාර්ලිමේන්තුවේ මහ හයියෙන් හරීන් ප්‍රනාන්දු ලොකු කතාවක් කළේ. ඒ අන්තිම හරියේ ' අපි දන්නවා ඔව්වා කරපු හැටි ' යැයි කියා ඇවන්ට් ගාර්ඩ් පටලවමින් අලුත් කතාවක් ගොතන්නට වෙර දැරුවද ඒ කීවෙ මොකක්දැයි කාටවත් තේරුණේ නම් නැත. ඒ නන්දොඩවපු දේවල් වල හැටියට හරීන්ටවත් තමන් කිවේ මොකක්දැයි නොදන්නවාට සැකයක් නැත.
