subash
පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් අද නෙවේ හෙට ! ආණ්ඩුව වටවංගුවක් ගහනවාද?
පාස්කු ප්‍රහාරය එල්ල වී තව මාස දෙකකින් අවුරුදු 2ක් සපිරේ. එහෙත් මේ වන තෙක් මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියත්මකවීම ගැන සැකසංකා හැර නිශ්චිත අපේක්ෂාවක් තැබීමේ හැකියාව සම්බන්ධයෙන් මතයක් සමාජය තුල නැත.
දේශීය කර්මාන්ත නගා සිටුවීමට රජය ගෙනයන වැඩපිළිවෙලට පැසසුම්
දේශීය කර්මාන්ත නගා සිටුවීම සදහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට එම කර්මාන්තවල නිරත වූවන් සිය ප්‍රසාදය පල කර සිටිනවා. එමෙන්ම දේශීය කර්මාන්තවල මේ වන විට නව පිබිදීමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා හෙට (23) දිවයිනට පැමිණීමට නියමිතයි.
විධිමත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් යටතේ දිවයින පුරා විශ්වවිද්‍යාල කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගත යුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
නෙස්බි සාමිවරයා විසින් මිෂෙල් බැචලෙට්ගේ කාර්යාලයට චෝදනාත්මක ලිපියක් !
මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ආරම්භවීමට තිබියදී මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලෙට්ගේ කාර්යාලයට ලිපියක් යොමු කරමින් නෙස්බි සාමිවරයා මහ කොමසාරිස්වරියට චෝදනා කර ඇති බව වාර්තා වෙනවා.
කොවිඩ් වයිරසයේ නව ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇතැයි එන්ඩීටීවී (NDTV) සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) ඇතුළු ඉන්දීය ජනමාධ්‍ය රැසක් වාර්තා කරනවා .
ජලය අපනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
ගත වූ පැය 24 තුළ දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් 130ක්
හෙරොයින් ග්‍රෑම් 200ක් සමග 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ වාද්දුව ප්‍රදේශයේදී පොලීසිය විසින් සිදුකල වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීමට පත්කර ඇති කැබිනට් අනු කමිටුව අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (22) පළමු වරට රැස්වීමට නියමිතව තිබේ.
ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටගැසීමට කිසිවිටෙකත් ඉඩදෙන්නෙ නෑ - ජනපති
ජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් අනිවාර්යයෙන් සහභාගී විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.
