විශ්වවිද්‍යාල කඩිනමින් ආරම්භ කරන්න - අන්තරේ

Published in පුවත්
Monday, 22 February 2021 11:04

විධිමත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් යටතේ දිවයින පුරා විශ්වවිද්‍යාල කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගත යුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

එහි කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් කියා සිටියේ විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක විය යුතු සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද පිළිබඳ යෝජනාවලියක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළද මේ වනතෙක් ඒ කෙරෙහි අවධානය යොමු කර නොමැති බවයි.

මේ අතර, පසුගියදා කොරෝනා ආසාදිත සිසුන් 10 දෙනෙකු වාර්තා වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එළඹෙන සතියේ සිට තවත් සිසුන් 3000ක පිරිසක් සඳහා විවෘත කිරීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව විශ්ව විද්‍යාලය අධ්‍යාපන සහ විභාග කටයුතු සඳහා විවෘත කරන බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us