subash

subash

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ.

kපැවැති රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ජාත්‍යන්තර බලවේග විසින් ඒකරාශී කරන ලද බලවේගවල ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරනු ලැබුවේ ජවිපෙයයි. පෙර කාලයේ සන්ධාන (ඩීල් ) දේශපාලනය නිසා නට්ටෙටම වැටී තිබුණු ජවිපෙට එම සාමාජිකයන්ගෙනුත් එල්ලවූ විරෝධය හමුවේ නැවත මහ පක්ෂ සමඟ සන්ධාන ගතවී මැතිවරණවලට ඉදිරිපත් වීමේ හෝ ඔවුන්ට ප්‍රසිද්ධියේ සහය දීම හෝ අනුර ප්‍රමුඛ ජවිපෙ නායක කල්ලියට ඉඩ කඩ සීමා විය.

ඊයේ සිට අද (18) උදෑසන 08.30න් අවසන් වූ පැය 24 ක කාලය තුළ කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළේ ගුවන් යානා 36ක මෙහෙයුම් කටයුතු සිදුකර තිබේන බව වාර්තා වෙනවා.

ඉදිරි යළ කන්නයේදී පුරන් කුඹුරු අක්කර 50,000 ක් අස්වැද්දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේනවා.

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සහ අකටයුතුකම් සම්බන්ධයෙන් බුද්ධි අංශ යොදවා තොරතුරු සෙවීමට තීරණය කර තිබේනවා.

පවතින කොවිඩ් – 19 හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා හැර සංචාරකයන් සඳහා සියලු පහසුකම් සැලසීමට රජය කටයුතු කර තිබේ.

වසංගත තත්ත්වය හේතුවෙන් ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 51 ක බස් රථයේ රියදුරන්ගේ සහ කොන්දොස්තරුන්ගේ සේවය අත්හිටු වීමට පියවර ගෙන ඇත.

ලබන වසරේ සිට (2022) උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව එම වසරේ සිටම සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

උතුරු මුහුදේ දූපත් තුනක් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත සූර්ය බල විදුලි ව්‍යාපෘති චීන සමාගමකට ලබාදෙනවාද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර තිබේ.

කෙරවළපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (17) දින පෙරවරුවේ විවෘත විය.

Connet With Us