කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් !

Published in පුවත්
Monday, 22 February 2021 10:10

කොවිඩ් වයිරසයේ නව ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇතැයි එන්ඩීටීවී (NDTV) සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) ඇතුළු ඉන්දීය ජනමාධ්‍ය රැසක් වාර්තා කරනවා .

මෙහි විශේෂත්වය වන්නේ මෙම ප්‍රභේද 240ම මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී තිබීම බවයි එම මාධ්‍ය පවසන්නේ.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් කර්ය සාධක බළකායේ සාමාජික වෛද්‍ය ශොන්ත් ජෝෂි ප්‍රකාශ කර ඇති ආකාරයට පසුගිය සතියේදී ප්‍රාන්තයේ ආසාදිතයන් සංඛ්‍යව නැවත වතාවක් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇත.

මහරාෂ්ට්‍ර ප්‍රාන්තයට අමතරව කේරළ, මධ්‍ය ප්‍රදේශ්, චට්ටිස්ගාර් සහ පන්ජාබ් යන තවත් ප්‍රාන්ත 04කද ආසාදිතයන් සංඛ්‍යාවද මෑතකදී සැලකිය යුතු ලෙස ඉහළ​ ගොස් තිබේ.

කෙසේ වෙතත් ඉන්දීය රජයේ එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු අදියරේදී සෞඛ්‍ය හා වෙනත් ඉදිරි පෙළ වෙනත් සේවකයන් කෝටි 03කට එන්නත ලබාදීම සැලසුම් කර ඇත. ඉන් අනතුරුව වයස අවුරුදු 50ට වැඩි හෝ විවිධ රෝගාබාධ සහිත කෝටි 27ක ජනතාවකට එන්නත ලබාදීමට සැලසුම් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us