ගත වූ පැය 24 තුළ දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් 130ක්

Published in පුවත්
Monday, 22 February 2021 09:37

හෙරොයින් ග්‍රෑම් 200ක් සමග 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ වාද්දුව ප්‍රදේශයේදී පොලීසිය විසින් සිදුකල වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේනවා.

අදාළ සැකකරු පිංවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර, මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශවලදී ද සැකකරුවන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටපත්ව තිබේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ද ඊයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබූ අතර එහිදී නීතිවිරෝධී මත්පැන් වැරදිවලට සම්බන්ධ 15 දෙනෙකු, මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි එක් පුද්ගලයෙක්, වරෙන්තුකරුවන් 7 දෙනෙක්, ගිනිඅවියක් සමග එක් පුද්ගලයෙක් ආදී වශයෙන් විවිධ වැරදි සම්බන්ධයෙන් 25 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් 130කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (21) දිනයේ සිදුකර තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකශ කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us