subash

subash

අඩු අදායම්ලාභීන්ගේ අඩක් නිම කළ නිවාස ඉදිකර ගැනීම සඳහා නිවාස ආධාර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ දී දැනුම් දී තිබෙනවා.

සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

පෝර්ට් සිටි පනතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව; පුරවැසියන්ගේ ජයග්‍රහණයක්!

නීතීයේ ආධිපත්‍යයේ භාරකාරත්වය හොබවන මෙරට අධිකරණය විසින් ලබාදුන් තවත් වැදගත් තීන්දුවක්!

මව්කිරි ලබාදෙන සියලු මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසු බව වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකික විගමනික ශ්‍රමිකයන් සඳහා සුදුසු රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම සඳහා කම්කරු අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමිව තිබේනවා.

මානුෂීය මෙහෙයුමේ 12වන ජයග්‍රහණ සැමරුම වෙනුවෙන් යුද හමුදාවේ නිලධාරීන් 425 දෙනෙකුට සහ සෙසු නිලයන් 4,289 දෙනෙකුට උසස්වීම් හිමිව තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (18) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් එළැඹෙන 24 වැනිදා සහ 25 වැනිදා යන දෙදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ තීන්දුව ගැනීම සඳහා විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමක් අද (18 වැනිදා) පැවැත්වීමට නියමිතය.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා තොගයක් ලබන අඟහරුවාදා (25) මෙරටට ලැබීමට නියමිතයි.

එලෙස එන්නත් මාත්‍රා 185,000ක් ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

Connet With Us