subash
සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් ප්‍රකාශයට පත් කරයි
සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනය අදයි
2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය සලකනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
දේශපාලන පළපුරුද්දක් සහිත අය පාර්ලිමේන්තු යැවිය යුතුයි ! නැතිනම් KDU බස් එක වාගේ පෙරළෙන්න පුළුවන් -රනිල්
මහමැතිවරණයේදී දේශපාලන පළපුරුද්දක් සහිත පුද්ගලයින් පාර්ලිමේන්තු නියෝජිතයින් ලෙස පත්කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
IMF අනුමැතිය ලැබුණොත් 2025 අයවැයෙන් රාජ්‍ය අංශයට රු. 7,500 ක වැටුප් වැඩිවීමක්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ මස නව පාර්ලිමේන්තුව රැස්වූ වහාම මුදල් අමාත්‍යවරයා වශයෙන් රාජ්‍ය වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිතය.
මධ්‍යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට අද (03) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බ්‍රිතාන්‍යයේ කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කළු ජාතික කාන්තාවක්
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම පසුගියදා සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාතික බ්‍රිතාන්‍ය කාන්තාවක වන 44 හැවිරිදි කෙමී බේඩ්නොච්ය.
ආර්ථික නිදහස පිළිබඳ ජාත්‍යන්තර දර්ශකයෙන් (The Index of Economic Freedom - The Heritage Foundation) ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇත. ලෝ ප්‍රකට හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතනය රටවල් 184ක් යොදාගෙන මෙම ගණනය කිරීම කර ඇත.
ඔයාගේ ඇගේත් මේ වෙනස්කම් තියෙනවාද ? එහෙනම් කියවන්න
කැල්සියම් අනිවාර්යයෙන්ම ශරීරයේ තිබිය යුතු අත්‍යාවශ්‍ය ඛණිජ පෝෂකයක්.
වීසා නොමැතිව මෙරට රැඳී සිටින සියලු විදේශිකයන් පිටුවහල් කිරීමට තීරණයක්
වීසා නොමැතිව විවිධ හේතූන් මත මෙරට රැඳී සිටින සියලු විදේශිකයන් හඳුනාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇත.
ස්ථානාධිපතිවරු වර්ජනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මිලියන 8ක් පාඩු ලබයි
දුම්රිය ස්ථානාධිපතිවරු පසුගිය බදාදා (30 වැනිදා) ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන අටක පාඩුවක් සිදුව තිබේ. ඒ, ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමෙන් බව දුම්රිය ස්ථානාධිපතිරු සඳහන් කරති.
