subash

subash

ලබන වසරේ ඖෂධ හිඟයක්

Published in පුවත්
Wednesday, 30 October 2024 11:16

ලබන වසරේ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෙරේදා පැවැති සාකච්ජාවකදී (28) අනාවරණය වී ඇත.

හෙට ට (31 වැනිදා) යෙදී තිබෙන දීපවාලී උත්සවය හෙතුවෙන් පහත රට එළවළු සඳහා ඉල්ලුම වැඩිවීමත් සමග එම එළවළු මිල ගණන් ඊයේ (29 වැනිදා) දිනයේදී ඉහළ ගොස් තිබිණි.

මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 1 වනදා නිවාඩු ලබාදී තිබේ.

ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර සාකච්ඡා සම්පූර්ණයෙන් ම වගේ අවහිර වූ තත්වයක් මතුව ඇතැයි ජාත්‍යන්තර දේශපාලන කටයුතු පිළිබඳ විශ්ලේෂකයකු වන කෙෂාල් ජයසිංහ පැවසී ය.

අද දවස කොහොමද

Published in පුවත්
Wednesday, 30 October 2024 10:29

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් මහජනතාව නොමග යවන ආකාරයේ සුළු අසත්‍ය සහ ද්වේශසහගත ප්‍රකාශ හා හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම වළක්වමින් මන්නාරම් ප්‍රදේශයේ පදිංචි එන්.එම්. පාරිස් නමැති ව්‍යාපාරිකයාට කොන්දේසි සහිත වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (29) නිකුත් කළේය.

මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වීමට නියමිතව තිබේ.

විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක වරුණ රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රාදේශීය රැස්වීම් ගනනාවකට සහභාගී වීම විශේෂ සිදුවීමක්ව තිබේ.

Connet With Us