ස්ථානාධිපතිවරු වර්ජනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මිලියන 8ක් පාඩු ලබයි

Published in පුවත්
Saturday, 02 November 2024 08:41

දුම්රිය ස්ථානාධිපතිවරු පසුගිය බදාදා (30 වැනිදා) ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන අටක පාඩුවක් සිදුව තිබේ. ඒ, ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමෙන් බව දුම්රිය ස්ථානාධිපතිරු සඳහන් කරති.

සිය උසස්වීම් හා බඳවා ගැනීමේ ගැටලුවට ස්ථිර විසඳුම් නොලැබීම මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරු ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම, ආසන වෙන් නොකිරීම හා පාර්සල් බාර නොගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹුණේ පසුගිය 30 වැනිදා සවස 4.30 සිට එදින රාත්‍රි 11.00 දක්වාය.

එම කාලය කාර්යාල මගීන් දහස් සංඛ්‍යාත පිරිසක් ගමන් කරන කාලය වීමෙන් මිලියන අටකට අධික පාඩුවක් සිදුව ඇත.

-p.m

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us