subash
පාප් වහන්සේ අසාධ්‍ය තත්වයේ පසුවුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව වතිකානය නිවේදනය කරයි.
කාසල්රි ජලාශයේ ජල මට්ටම මේ වන විට පිටාර මට්ටමේ සිට අඩි 22ක් දක්වා පහළ ගොස් තිබේ.
SLS ලාංජනය හොරට යෙදු පානීය ජල බෝතල් 6,800 ක් විනාශ කිරීමට පියවර
SLS ප්‍රමිති ලාංජනය හොරට යෙදු පානීය ජල බෝතල් 6,800 ක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.
අද (24) දින රාත්‍රී කාලයේ සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වේ.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරයි.
හෙට (24) සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
10 වනදා පත් කළ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති එම ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ රුපියල් 3,000ක මාසික දීමනාවට අදාළ ගෙවීම් අද (20) සිට සිදු කිරීමට නියමිත බව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දැනුම්දී තිබේ.
ගාල්ල, මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැස්සක්
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
සංජීව ඝාතනයේ සැකකරු යුද හමුදා සෙබළෙක් නොවන බවට අනාවරණයක්
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු යුද හමුදා කර්මාන්ඩෝ සෙබළෙක් හෝ බුද්ධි නිලධාරියෙන් නොවන බව ආරංචි මාර්ග පවසයි.
