subash
2025 ජූනි 30න් අවසන් වූ වසරේ දෙවන මූල්‍ය කාර්තුව තුළ දී රු. බිලියන 5.31 ක ලාභයක් වාර්තා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත්ව තිබේ.
පාකිස්තානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 500ක් ජීවිතක්ෂයට
පාකිස්තානයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම වසරේ ඉකුත් ජුනි මස අග සිට මේ දක්වා වූ කාලය තුළ අවම වශයෙන් පුද්ගලයින් 500ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා අංශ තහවුරු කර ඇත.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ කතාබහට ලක්විය.
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.
ආණ්ඩුව රු. බි. 1,225.9 ක් අච්චු ගහලා..ණය බර රු. බි. 905 කින් වැඩි වෙලා.
මුදල් අච්චු ගැසීම, විදේශ සංචිත පහත වැටීම හා දේශීය ණය ප්‍රමාණය ඉහළ යාම වසරේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට බලවත් අභියෝගයක් විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වැඩ බැරි ඇමැතිවරුන් මදිවට කිසි වගකීමක් නැති නියෝජ්‍ය ඇමැතිවරුත් 29 ක් !
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ට එරෙහිව විපක්ෂය බාර දී තිබෙන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයටවත් ඇතුලත් නොකර ප්‍රතික්ෂේප කරනු ඇති බවට මත පල වී තිබේ.
ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් මිලියන 226 ක්, අමෙරිකානු ඩොලර් 60,000ක්, ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් සහ රන් භාණ්ඩ යනාදිය වංචා කර සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වන තිළිණි ප්‍රියමාලි නමැත්තියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනය කටයුතු වේගවත් කර ඇති බව දැන ගැනීමට ඇත.
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීන ගයා දුම්රියට කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද(18 ) අලුයම වන අලියෙකු ගැටීමෙන් එම වන අලියා මියගොස් ඇති බව පොළොන්නරුව වනජීවී නිලධාරීන් පවසයි.
ට්‍රම්ප්ගේ බද්ද තව අඩු කරගන්න පුලුවන්ද බලන්න අද කතා කරනවා. - මුදල් අමාත්‍යාංශය
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
