subash

subash

ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1 ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි තීරණය කර ඇති බව වාර්තා වේ.

කොළඹ අක්ෂි රෝහලේ මුළුතැන්ගෙයි සේවකයන් විසින් සිදුකරනු ලබන සොරකම් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සේවක පිරිසක් පහරදීමට සැලසුම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විදේශ රැකියාවලින් මෙම වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක ප්‍රේෂණ අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ලේක් හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සවර් ඉංග්‍රීසි පවත්පතෙහි ක්‍රීඩා කතෘ කැලිස්ටස් ඩේවි මහතා ලේක් හවුස් සභාපතිවරයාගේ පක්ෂග්‍රාහී ලෙස දූෂිතයන් ආරක්ෂා කිරීමේ පිළිවෙතට විරෝධය පා ඉල්ලා අස් වී තිබේ.

බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ රජය පෙරළා දමා මාස 6කට කාලයක් ගතවුවද එරට මහමැතිවරණය පැවැත්වීමට සහ මානව අයිතීන් සුරක්ෂිත කිරීමට මහාචාර්ය මොහොමඩ් යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුතු අන්තර්වාර රජය මෙතෙක් අසමත්වී ඇතැයි විරුද්ධ පක්ෂ චෝදනා එල්ල කර තිබේ.

දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබේ.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි.

Connet With Us