subash
වසරේ දැකිය හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ
මෙම වසරේ දැකිය හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාව අද (20) රාත්‍රියේ දැකගත හැකි බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසයි.
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ශ්‍රී ලංකාව පුරා මදුරු ඝනත්වය වැඩි වී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම පෙන්වා දෙයි.
පිළිකා 50කට වඩා වැඩි ප්‍රමාණයක් කල් ඇතිව සහ ඉහළ නිරවද්‍යතාවකින් යුතුව හඳුනාගැනීමට හැකි නව රුධිර පරීක්ෂණයක් පිළිබඳව උතුරු ඇමරිකාවේ සිදු කළ "PATHFINDER 2" සායනික අත්හදා බැලීම ධනාත්මක ප්‍රතිඵල පෙන්වා ඇති බව වාර්තා වනවා.
දකුණු පළාතේ ස්ථානීය දඩ මුදල් අද (20) සිට GovPay යෙදුම හරහා ගෙවීමට හැකියාව පවතින බව පොලිසිය පවසනවා.
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද විවෘත වෙයි
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද (20) විවෘත කිරීමට නියමිතව තිබේ.
ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට - නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්
පසුගිය දින කිහිපයේම පැවැති අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ ආශ්‍රිතව පවතින ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දීපාවලී අදයි - ජනපති ඇතුළු නායකයින්ගෙන් සුබ පැතුම් පණිවුඩ
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී දිනය අදයි.
මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය මහ විනාශයක් - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ආසියානු සංවර්ධන බැංකුව එක් ව සකස් කළ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සැලැසුම් හේතුවෙන් අද වන විට මන්නාරම දූපතේ ජනතාව හා එහි ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරකට මුහුණ දී ඇති බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි.
පොදු පුරවැසියන් එකඟ නොවන කිසිම නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
