‘ඔරායනයිට්ස්’ ලෙස නම් කර ඇති මෙය නැගෙනහිර අහසේ දැකගත හැකියි.
රාත්‍රී 11 න් පසු මෙය නිරීක්ෂණය කළ හැකි අතර අලුයම 03 ත් 05 ත් අතර වේලාවේදී එය පැහැදිලිව දැකගත හැකි වෙයි.
පැයකට උල්කාපාත විස්සත් 30 ත් අතර ප්‍රමාණයක් මෙහිදී දැකගත හැකි වනු ඇති බවයි ගිහාන් වීරසේකර මහතා පැවසුවේ.