සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තද වැසි ඇතිවේ.
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතී.
එය ඉදිරි පැය 24 තුළ දී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින අතර එහි බලපැම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් වාර්තා වී තිබේ. අධික වර්ෂාව මෙම රථවාහන තදබදයට හේතු වී ඇති බවයි සදහන් වන්නේ .