එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වන්නෙ ජාතික ජන බලවේගයෙ අනුර කුමාර බවට දැඩි විශ්වාසයකින් එම පක්ෂ නායකයන් පසුවෙයි. මේ අනුව අනුර කුමාර ජනාධිපතිවරයා වීමෙන් පසුව ආණ්ඩුව මෙහෙය වීම ගැනත් මෙම පිරිස කල්පනා කර ඇත.

රාජ්‍ය සේවකයන්ගේ වැ‍ටුප දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය දා කැබිනට් මණ්ඩලය යෝජනාවක් සම්මත කරගෙන තිබිණි. ඒ අනුව ලබන වසරෙ ජනවාරී මාසයේ සිට එම වැටුප් දීමනා ලබා දීමත් රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමේ වැඩ පිළිවෙලකුත් දියත් කිරීමට නියමිතය. (ඒ් සම්බන්ධ රජයේ නිවේදන පහත දැක්වේ)

සාමාන්‍යයෙන් මැතිවරණ කාලයට කැන්වසින් යන්නෙ අනෙක් මතයක් දරණ මිනිස්සු දැනුම්වත් කර තමන්ගේ පැත්තට කැමැත්ත හරවා ගැනීමටය.

ලංකාවේ දේශපාලනය තුළ පට්ටපල් බොරු කිසි දෙගිඩියාවක් නැතුව ඇරලා දාන චරිත අතර අනුර කුමාර එහි කප් එක ගත්තෙකි. කලක් බොනිකරතරුව ලෙස ලේබලය ගහගෙන හිටියේ ද අනුරය. කට උල් කර බොරු කියන හැටි ප්‍රසිද්ධ දර්ශනයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවසුවද, එවැන්නක් සිදු කිරීමට යාමෙන් වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිව, නැවත රටේ ආර්ථිකය කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මේ වන විට මැතිවරණ පොරොන්දු ගනනාවක් ලබා දෙමින් තිබේ.

මේක ආදර කතාවකි. තමන් විශ්වාස කළ ආදරවන්තයා තමන්ව රැවැටීම ගැන කතාවකි. තමන්ව රැවැටීම නිසා ඒකේ වාඩුව ගැනීමට තැත් කරන ආදරවන්තියකගේ කතාවකි.

1971 සිය ශ්‍රී ලංකාව දියුණුව කරා යාම වලක්වන්න jvp කටයුතු කලේ නිදහසට විවිද කරුණු ඉදිරියෙන් තබා ගෙනය එහෙත් ඔවුන් ඇත්ත වශයෙන්ම කලේ රටේ දියුණුව අඩාල කිරිමයි.

Connet With Us