අද මුළු රටම 225ම ප්‍රතික්ෂේප කරන තත්වයකට පත්ව ඇති අවස්ථාවක ඊයේ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයේ සුවිශේෂී වෙනසක් සිදු කරයි..

තවලම සහ මීගමුව ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකක් මඟින් පාරිභෝගිකයන්ට ඉන්ධන අලෙවි නොකර සඟවා තබා ගැනීම හේතුවෙන් එම පිරවුම්හල් වෙත ඉන්ධන සැපයුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

රටට විදේශ විනිමය ලැබුණු ප්‍රධාන ආදායම් මාර්ග වූ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායමත්, විදේශ රටවල සිටින ශ්‍රමිකයන් එවන මුදල් අඩු වීමත්, පාස්කු ප්‍රහාරයත්, කොවිඩ් වසංගතයත් බලපෑවා.

දරුවන් යනු රටකට සම්පතකි..රටකට අනාගත ආයෝජනයකි ..එම දරු සම්පත රැක ගැනීමේ ප්‍රධාන වගකීම ඇත්තේ දෙමාපියන්ටය...දෙමාපියන් යනු දරුවාගේ හොදම මාර්ගෝපදේශකයාය.

ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බවුසර් හිමියන් වෙත දැනුම් දෙනවා.

වසංගතය විසින් ලෝක ආර්ථිකයට එල්ල කළ පීඩනය ධනවත් හා බලවත් රටවල් අසීරුවෙන් දරා ගත්ත ද අප වැනි රටවලට එය දුෂ්කර කාර්යයක් විය.

යුක්රේන යුද ගැටුම් හේතුවෙන් ගෝලීය ආහාර හා බලශක්ති මිල දරුණු ලෙස ඉහළ යෑමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

කොවිඩ් 19 නම් වෛරස් ප්‍රහාරයකින් අපේ රට මහා බිහිසුණු අත්දැකීමක් ලැබුවද කියා ජනතාවට දැන් අමතක වී ඇති සේයාවකි.

ඇවන්ට්ගාඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති යනු ව්‍යාපාරිකයෙකුට එහා ගිය හදවතක් ඇති අයෙකු බව අප හොඳින්ම දන්නා ප්‍රසිද්ධ කාරණයකි.

එක්සත් ජනපද ඩොලරයකට නීත්‍යනුකූල නොවන මාර්ගවලින් මේ දක්වා ගෙවූ රුපියල් ප්‍රමාණය ඊයේ (11) වන විට ශීඝ්‍ර පහත වැටීමකට ලක්ව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග ඊයේ අනාවරණය කළේය.

Connet With Us