ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීම සඳහා සුදූසු ස්ථාන හඳුනාගැනීම සඳහා සිදු කළ දින හතක ආරක්ෂක සමාලෝචනයක් අවසන්කර ඇති බව IAEA පවසයි.

රුපියල් බිලියන 2.5 ක ආයෝජනයක් සහිතව සිදුවන යාපනයේ විශාලතම පුද්ගලික අංශයේ සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංකීර්ණය ලබන වසරේ මුල් භාගයේදී විවෘත කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්පික රණවක සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ සිය පක්ෂයේ පළමු වාර්ෂික සම්මේලනය පවත්වා පැය 48කට පසු, ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පිළිගන්නා ලෙස ඉල්ලීමක් නර ඇතැයි වාර්ථා වේ.

 
 

කුඩා ගුවන්යානයක් වොෂින්ටන් හිදී කඩාවැටී සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් මියගොස් තිබේ.

ස්වයං රැකියා හා ගෘහ කර්මාන්ත සඳහා රුපියල් ලක්ෂ 250ක් දක්වා ණය ලබා ගත හැකි බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ පවසයි.

කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

රාජ්‍ය බැංකු ප්‍රතිසංවිධානය කිරීමේ රජයේ වැඩසටහනේ එක් පියවරක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව විසින් මහජන බැංකුවට සහ ලංකා බැංකුවට ගෙවීමට තිබෙන ණය රජය විසින් ගෙවා දැමීමට තීරණය කර තිබේ.

පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාවත් සමඟ ආපදා තත්වයකට මුහුණ දීමට අපට සිදු වුණා. ස්වභාවික කාරණා හේතුවෙන් ජනතාව ආපදාවට ලක්වීම අලුත් දෙයක් නොවුණත් ගංවතුරක්, නියඟයක්, වසංගතයක්, නායයාමක්, වැනි කුමක් හෝ සිදුවන විට සමාජයේ ඇති වෙන කතා බහ තුළ නිතරම වන්නේ පවතින රජය විවේචනය කිරීම.

බ්‍රසීලයේ පවතින ලොව විශාලතම තෙත්බිම් කලාපයට ලැව්ගිනි ආපදාවලින් දැඩි හානි සිදුවී ඇති බව චන්ද්‍රිකා දත්ත මගින් අනාවරණය වී තිබේ.

විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව මහ බැංකුව නිවේදනය කරයි.

Connet With Us