ඉන්දීය ධීවරයින් පිරිසකට ශ්‍රී ලංකික ධීවරයින් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමන්ට ලක්ෂ 58 ක ඡන්ද තිබෙන බවත් එම නිසා මෙවර මහ මැතිවරණයට තනිව තරග කර ආණ්ඩුවක් පිහි‍ටුවා අගමැති ධුරය ලබා ගන්නා බවට වහසි බස් දෙඩූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෙපතුල ඇද වැටී නාමයෝජනා ඉල්ලීමට තම තරම් නිවට වී ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළුන් රක්‌නා ලංකා ආරක්‌ෂක සේවයේ රාජකාරි සඳහා යෙදවීම‌ සම්බන්ධයෙන් ජනාධිපති පරීක්‌ෂණ කොමිසම පුළුල් පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට රාජපක්ෂවාදීන්ට විරුද්ධ මතයක් දරණ ශ්‍රි ලනිප ජේෂ්ඨයන් පිරිසක් හිටපු ජනාධිපතිණිය සමඟ සාකච්ඡා කරමින් සිටින බව දැන ගැනීමට තිබේ.

මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රතිවාදි කණ්‌ඩායමෙන් ඡන්ද සටනට පැමිණීම තුළින් එක්‌සත් ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක්‌ බවට පරිවර්තනය කර ගැනීමට හැකිවනු ඇති බව ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයෙන් ජයගත් පසු එක්සත් ජාතික පක්ෂය දියත් කරන රැකියා දසලක්ෂය ව්‍යාපෘතිය අම්පාර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මැතිතුමා පවසයි. ඒ අනුව අම්පාර (දිගාමඩුල්ල) දිස්ත‍්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් නව රැකියා අවස්ථා ලක්ෂයක් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

'මර්වින් රිටිගල මහ කැලේ මෛත්‍රී භාවනාවේ !' යන ප්‍රධාන ශිර්ෂ පථයෙන් යුතුව 'සත්හඬ' සති අන්ත ජාතික පුවත්පත අද වෙළඳ පොලට නිකුත්කර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනීප මන්ත්‍රී එස්. බී නාවින්න මහතා අද දින එක්සත් ජාතික පක්ෂයට එක් වනු ඇති බව වාර්තා වේ. මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ශ්‍රි ලනීප මන්ත්‍රී එම් කේඩී එස් ගුණවර්ධන ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ගත් තීන්දුව නිසා ඊට විරෝධය දැක්වීම වෙනුවෙන් එජාපයට එක් වෙමට සූදානමින් පසුවනු බවත් වාර්තාවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us