2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වීමේ සිටම එක්සත් ජාතීන්ගේ යුද අපරාධ විමර්ශන පිළිබඳ තර්ජනය, මාරක කඩුවක් සේ අපේ හිසට උඩින් එල්ලී තිබුණි. යුද්ධයේ අවසාන දින කිහිපයේදී සාමාන්‍ය ජීවිත 40,000 ක් පමණ විනාශ වන්නට ඇතැයි යන අඩමානය මුල් කරගෙන,

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා රාජපක්ෂ පවුට අයත් රූපවාහිනී නලිකාවක් වන කාල්ටන් ස්පොර්ට් නෙට්වර්ක්ස් (CSN ) ආයතනය මිළදී ගැනිම සඳහා උත්සාහයක නිරතව සිටී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය රජයේ නිලධාරීන් සමඟ සමාජ සේවයට පිවිසීම ගැන සමාජ ජාලාවල වල දැඩි විවේචනයට ලක්ව තිබේ. මේ විවේචනයට හේතුව වී ඇත්තේ පසුගිය රාජපක්ෂ පවුල් පාලනය තුලදී එම ජනාධිපති රාජපක්ෂගේ ඥාතී පරම්පරාවල හැත්ත බුරුත්තම රාජ්‍ය දේපල වරප්‍රසාද ලබාගෙන තමන්ගේ බඩ ගෝස්තරය සොයා ගැනීමට යොමුවීම පදනම් කරගෙනය. ඔවුන් දේශපාලනයට පිවිසියේම හොරා කෑම වෙනුවෙනි. අද තව දුරටත් වලි කන්නේ ද ඒ වෙනුවෙන්ම මිස වෙන කිසිදු හේතුවක් පදනම් කරගෙන නොවේ.

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව ඇමැතිකම් ලබුණු මන්ත්‍රීවරු ‍රැසක් මේ වන විට නිවාඩු ගත කිරීම සඳහා විදේශ රටවලට යාමට සූදානම් වෙමින් සිටින බවත් තවත් පිරිසක් සිය මන්ත්‍රී කොට්ඨාෂ වෙත යාමද සිදුව තිබෙන බවත් ඊයේ දිනයේදී මැති ඇමැතිවරුන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයේදි අනාවරණය වුණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම කඩ වීම සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තාව ඉදිරි සතිය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දීම සිදුවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග දන්වා සිටී.

දයාසිරි ජයසේකර මහතා නව ක්‍රීඩා ඇමැති ලෙස ඊයේ දිවුරුම් දුන්නේය. දයාසිරි ජයසේකර මහතා මෙරට ක්‍රීඩාවේ ප්‍රධාන පාලක තනතුරට අමුත්තෙකු වූවද පාසල් දිවියේදී ක්‍රීඩාවේ ඉතා දක්ෂයෙකි. කුඩා කළ බාලදක්ෂයෙකි. ඒ, හෙට්ටිපොල කනිෂ්ඨ පාසලේ සිප්සතර හදාරණ අවධියේය.

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නීරණය කිරීම ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කර තිබේ.

1990 පටන් බලයට පත්වූ බොහෝ ආණ්ඩුවල සිටි විශාල ඇමති මණ්ඩල ගැන විවේචන දැන් දශක ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් තිබේ. එක් කෙනෙකු හෝ දෙන්නෙකු හැරුණු විට පාලක පක්ෂයේ අනිත් සැවොම ඇමති මණ්ඩල සාමාජිකයෙකු වූ අවස්ථාද ඒ අතර තිබුණි. මේ තත්වය කෙරෙහි පැනනැගුණු ප්‍රථම විරෝධය ප්‍රකාශයට පත්වුණේ, ජනතා විමුක්ති පෙරමුණේ දැඩි බලපෑම මත, 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පරිවාස ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය, අගමැතිවරයාද ඇතුළුව 25 දෙනෙකුට සීමා කර ගන්නට සිදුවීමෙනි. කෙසේ වෙතත්, එම ආණ්ඩුව වැඩි කල් පැවතියේ නැත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us