ජනවාරි 21 වන දා සිට ගුවන්තොටුපළ විවෘතයි.

Published in පුවත්
Wednesday, 06 January 2021 11:56

ජනවාරි මස 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙය විවෘත කරන බවයි අමාත්‍යවරයා සදහන් කරේ. එසේම සංචාරකයන් රටට ගෙන්වන ඕනෑම ආයතනයක්, සකස් කරන ලද සංචාරක මාර්ගෝපදේශන අනුගමනය කිරීමට බැදී සිටිය යුතු අතර, යම් ආයතනයක් හෝ පුද්ගලයෙකු අදාළ මාර්ගෝපදේශ අනුගමනය නොකලහොත් ඔවුන්ට එරෙහිව නිත්‍යානුකූල පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us