කැබිනට් ඇමතිවරු තිදෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.

ඒ පහත පරිදිය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරන් 7 ක් සහ සිවිල් නියෝජිතයන් තිදෙනෙකුගෙන් සමන්විත 8 වන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව සඳහා, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ එකම නියෝජිතයා වශයෙන්, මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත්කෙරේ.

රජය විසින් වැඩි මිළකට මිළදී ගනිමින් සිටින වී තොග සහල් කර වෙළඳ පොළට එක් කිරීමේ අවස්ථාවක් නොමැති බව එම ක්ෂේත්‍රය සම්බන්ධ විද්වතුන් පෙන්වා දෙයි. මේවන විට සම්බා වී රුපියල් 50 කටත් නාඩු රුපියල් 45 වශයෙන් රජය මිල දී ගනිමින් සිටී. එක් වී ගොවියකුගෙන් කිලෝ ග්‍රෑම් 2000 ගනනේ මෙම මිල දි ගැනීම සිදු කරයි. පසුගිය කන්නයේ මිළදී ගත් වී තොග වලින්ද ගබඩා පිරී පවතීම රජය දැඩි අපහසුවට පත් කර ඇති අතර එම වී තොග සහල් කර වෙළඳපොළට එක් කිරීමේ හැකියාවක්ද නැති බව පැවැසේ.

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් 45 දෙනෙකු අද දිනයේ පස්වරු 02.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බවට වාර්තා වේ.

ඉන් 27 දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයෙන්ද ඉතිරි 18 දෙනා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ද දිවුරුම්දීමට නියමිත බවයි තවදුරටත් වාර්තා වන්නේ.

නිවැරදි මාර්ගෝපදේශකත්වය සහ නිවැරදි නායකත්වය ඇතොත් ශ්‍රී ලාංකීය ජනතාවට විනයගත සමාජයක් සේ කටයුතු කළ හැකි බව පසුගිය මහ මැතිවරණය මගින් සාර්ථක අන්දමින් පෙන්නුම් කෙළේය. මෛත්‍රී-රනිල් සුසංයෝගය රටටත්, ලෝකයාටත් ඔප්පු කෙළේ එයයි. නිදහස් මැතිවරණ කොමිසමක් සහ ස්වාධීන පොලීසියක් ප්‍රජාතන්ත්‍රවාදයකට අත්‍යාවශ්‍ය කෙරේ. රට ඉදිරියට ගෙන යාමට සහ ඉදිරි මාස 60 ක කාලය තුළ අගමැතිවරයාගේ දැක්ම යථාර්ථයක් කර ගැනීමට නම්, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශයට පත්කළ ‘2015 ආර්ථික සහ සමාජ සංඛ්‍යා ලේඛන දත්ත’ අනුව, පහත සඳහන් කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කිරීම වැදගත් ය.

නව අමාත්‍යාංශ සඳහා ලේකම්වරු 44 දෙනෙකු පත් කිරීම අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් තරග කරමින් පාර්ලිමේන්තුවට පිවිසුනු පක්ෂ නායකයකු යැයි කියන උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා, සන්ධාන මිස එහි හවුල්කාර පක්‍ෂ පාර්ලිමේන්තුවේදී පක්‍ෂ ලෙස පිළිනොගන්නේ නම් කථානායකවරයා විසින් එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුවද පාර්ලිමේන්තුවේදී පිළිගත නොහැකි බව පවසා කතානායකවරයාට තමන් ලොකු අභියෝගයක් කළ බව පසුගියදා මධ්‍ය හමුවකදී පාරම් බා තිබිණි..

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ 20 වැනි දියවඩන නිලමේ පත්කර ගැනීමේ නිලවරණය අද (8 වැනිදා) පැවැත්වෙන අතර දහවල් 2ට පැවැත්වීමට නියමිත අතර මේවන විටත් අදාල ඡන්ද දායක භික්ෂූන් වහන්සේ හා රාජ්‍ය නිළධාරීන් ‍රැසක් සෙංකඩගල බෞද්ධ මධ්‍යස්‌ථාන පරිශයට පැමිණ සිටි. මීට මොහොතකට පෙර හිටපු බස්නායක නිලමේ නිලංග දැල බණ්ඩාරගේ ආධාරකරුවන් ලෙස පනී සිටින කණ්ඩායමක් භික්ෂුන් වහන්සේ නමකට හා තවත් කිහිප දෙනෙකුට 'දෑල බණ්ඩාරට ඡන්දය නොදුන හොත් ප්‍රශ්නවලට මුහුන දිය හැකි..' බව කියමින් තර්ජනය කර ඇතැයි වාර්තාවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us