පාසැල් සිසුන්ට පෙළපොත් අමාත්‍යංශය වෙබ් අඩවියෙන්

Published in පුවත්
Wednesday, 06 January 2021 15:33

පාසැල් සිසුන් සදහා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අවශ්‍ය සියලුම පෙළපොත් අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවිය ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පිරිස් පවසනවා.

අද දින පාර්ලිමේන්තු සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිවෙල අනුව ,මාස හයකින් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබදව විමර්ශනයක් කළහොත් සැහෙන ප්‍රගතියක් දැක ගැනීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us