ප්‍රධාන මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ , කැලණිවැලි මාර්ගයේ මෙන්ම උතුරු මාර්ගයේ ද තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය සේවා අද සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන 25 වනදා සිට දෛනිකව ධාවනය කරනු ලබන සියලු දුම්රිය සේවා ගමන් වාරයන් සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එම නිවේදනයට අනුව අද සිට ආරම්භවන දුම්රියන්,

train 1train 2

කොවිඩ් 19 වසංගතය හමුවේ තාවකාලිකව ධාවන කටයුතු නතර කර තිබු දුම්රිය කිහිපයක නැවත ධාවන කටයුතු ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඊට අදාළ නිවේදනය අනුව දුම්රිය ධාවන විස්තර මෙසේය,

259422 4566546

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සියලුම පාර්ලිමේන්තු නියෝජිතවරුන් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල , එම්. ඒ . සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට කොවිඩ් 19 අසාදනය වී නොමැති බව ආරංචි මාර්ග සදහන් කරනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක බවත් අඛණ්ඩව එම වැඩසටහන සිදු කෙරෙන බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

අද සිට ක්‍රියාත්මක හුදෙකලා කිරීම,හුදෙකලා බව ඉවත් කිරීම හා තවදුරටත් හුදෙකලා බව පවත්වාගෙන යාම පිළිබඳ තොරතුරු ඇතුලත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

note 1

2020 ඔක්තෝම්බර් 15 වැනි දින නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අදාළව ආයතන තුළ කටයුතු සිදු වන්නේ ද යන්න සොයා බැලීම සදහා අද සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

වාසුටත් කොරෝනා !

Published in පුවත්
Monday, 11 January 2021 10:37

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරට කොවිඩ් 19 අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විය.

ජනවාරි 8 වන දින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට ද කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ, රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සහ කුමාරසිරි හෙට්ටිගේ පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් වූ CCTV දර්ශන මඟින් එම ආශ්‍රිත මන්ත්‍රීවරු හඳුනාගෙන ඇති බවය.

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us