සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර ති‌බෙනවා.

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණපා සිටින පෞද්ගලික බස්රථ 17,000ක් සඳහා සහන පැකේජයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට තර්ජන එල්ල කරන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන්ට ලැබී ඇතැයි ප්‍රචාරය වන ව්‍යාජ විද්‍යුත් පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කලබල වියයුතු නැති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

අපොස උසස්පෙළ විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාර ගැනීම ඊයේ දිනයෙන් අවසන් වුණා. අපොස උසස්පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන් 204984 දෙනෙකු ඉල්ලුම් කර තිබෙනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් 243704 ක් යොමු කෙරුණා.

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිදු අවශ්‍යතාවයක් නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us