ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් !

Published in පුවත්
Thursday, 02 November 2023 12:42

ඉන්දුනීසියාවේ තිමෝර් දිවයිනේ අද (02) අලුයම 5:04 ට පමණ රික්ටර් මාපකයේ 6.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැතපුම් 22 ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදු වූ එම භූ කම්පනයෙන් ගොඩනැගිලි සහ නිවාස කිහිපයකට සුළු හානි සිදුව තිබු බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය හේතුවෙන් එරට ජනතාව කලබලයට පත්ව තිබූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

 

-RS

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us