දෙහිවල සත්වෝද්‍යානය වෙත භාර දී ඇති මෙම කැපිබරාවන් දකුණු ආසියාතික රටවල ජීවත් වන දුර්ලභ සත්ත්ව විශේෂයකට අයත් මීයන් වර්ගයක්ය. නමුත් ශ්‍රී ලංකාවට ආවේණික නොවන බවත් හොඳින් වැඩුණු සතෙකු අඩි හතරක් පමණ උසැති බවත් සත්වෝද්‍යානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.කැපිබරා වසර හයක් පමණ ආයු කාලයක් ඇති ශාක භක්ෂක සතුන් බවත් මෙම විශාල මීයන් Hydrochoerus කුලයට අයත් බව ඔහු පැවසීය.
තවද එම නිලධාරියා පවසා සිටියේ සත්වෝද්‍යානයට හඳුන්වා දුන් සතුන් දෙදෙනාගේ නිරෝධායන කාලය අවසන් වී ඇති බවත් ඔවුන් මහජන ප්‍රදර්ශනයට සූදානම් බවය.
චෙක් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සත්ව හුවමාරු යෝජනා ක්‍රමය යටතේ කැපිබරා Capybaras යුවලක් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇත.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.