ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව පැරිස් සමාජ සාමාජිකයෝ (Paris Club Members ) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය.

ආර්ථික අර්බුදයකදී ප්‍රථමයෙන්ම ආරක්ෂා කරගත යුතු වන්නේ අඩු ආදායම් ලාබීන් බවත් එම නිසා ඔවුන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතු බවත් මහබැංකු අධිපති (ආචාර්ය) නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙයි.

අපි දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා සිනි කකා කියනවා නම්, දියවැඩියාව තියෙනවා කියලා දොස්තර කියාවි, ඔබතුමාට මැරෙන්න ඕන නම් ඔහොමම ගත කරන්න. නමුත් ජීවත් වෙන්න ඕනේ නම් ඇඟිල්ලක්, අතක්, කකුලක් කපන්න වෙයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව ඔහුගේ ප්‍රමුඛ කටයුත්ත වූයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමය. අද එය සාර්ථක කර ගැනීමට ඔහු ඇතුළු නිලධාරීන්ට හැකිව තිබේ.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබා දීමට එකඟ බව අද දින නිල වශයෙන් ප්‍රකාශ කෙරිණි.

ශ්‍රී ලංකාවට ණය ලබා දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (සැප්. 1) දිනයේ නිල ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත ය.

මොන ටැප් එක ඇරියත් ගලා එන්නේ කුණුවතුර බැවින් තම ව්‍යාපාරයත් කුණුවතුර එන ටැප් එකක් විවෘත කර පලක් නැති බවත් සැප්තැම්බර් පළමුවැනිදා සිට විපක්ෂයේ අසුන් ගන්නා පිරිස දක්ෂිණාංශිකයන්,වාමාංශිකයන්,මැද මාවත නියෝජනය කරන්නන් ආදී සියල්ලන්ගෙන් සුසැදි කණ්ඩායමක් නිසා සමබර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ වැඩිම හැකියාව ඇත්තේ තම කණ්ඩායමට බව පා.ම ඩිලාන් පෙරේරා පවසයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31) දැනුම්දී තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us