ප්‍රචණ්ඩකාරී සහ නීතිවිරෝධි ක්‍රියාවලින් අවසන් වන සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පසුබට නොවන බව අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

කොළඹ, නිදහස් චතුරස්‍රය ආන්නයේ පිහිටි රාජ්‍ය පාරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ගොඩනැගිලේ වූ ජල කාන්දුවක් හේතුවෙන් එහි වැඩකටයුතු අද දින මුළුමනින්ම නතර වී ඇතැයි වාර්තාවේ. විදුලි බලය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති අතර මේ වන විට ගොඩනැගිලි පරිශ්‍රය ද වසා දමා ඇත.

ගාළු මුවදොර අරගලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූ, සාමාන්‍ය ජනතාවගේ අදහස් සාකච්ඡා කොට ඒ්වා සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම සදහා වන ව්‍යුහයක් ගොඩ නැගීම ක්‍රියාත්මක වන ලකුණු පහළව තිබේ.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයක් පිහිටුවීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පසුගිය මැයි 09 වනදා සහ ඒ ආසන්න දිනවල රට තුළ සිදුවූ කැරළිකාර සිදුවීම් මත විනාශයට පත් දේපොළ වෙනුවෙන් රජය සාධාරණ වන්දි මුදලක් ගෙවීමේ තීරණ ගෙන ඇතත් එම වන්දී මුදල දෙගුණ තෙගුණ කිරීමේ තීරණයක් ගෙන නැතැයි රජයේ තොරතුරු මාර්ග තවුරු කරයි.

175 ක බහුතර ආණ්ඩුවක් ?

Published in පුවත්
Tuesday, 06 September 2022 11:26

ඉදිරි දින කිහිපය තුලදී පාර්ලිමේන්තු මන්ත්‍රී 175 දෙනෙකුගේ පමණ බහුතර බලයක් සහිත බහු පක්ෂ ආණ්ඩුවක් බිහිවෙන ලකුණු පහළව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත් 200ත් අතර අගයකින් පහත හෙලීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍යවරු පත්කළද ඔවුනට අදාළ විෂය පථයන් ගැසට් කිරීමක් මෙවර සිදු නොකිරීමට තීරණය කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා තම කැබිනට් අමාත්‍යවරයාට අයත් අමාත්‍යාංශය යටතේ කටයුතු කළයුතු බවත් සඳහන් වෙයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us