ජනපති දීමනා ඉහළ දැමුවත් රු.35,000 ක දීමනාවක් ඉල්ලා පරිපුරක වෛද්‍යවේදීන් අදත් වැඩ වර්ජනයක
රුපියල් 35,000ක දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලමින් අද (09) පෙරවරු 8.00 සිට පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.
යටිතල පහසුකම් බැඳුම්කර (Infrastructure Bonds) නිකුත් කිරීම සහ ඒවා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව (CSE) තුළ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය නියාමන රාමුවට, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ (SEC) අනුමැතිය හිමිව තිබේ.
ලොව ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට, ආදායමත් දෙගුණයක් වෙයි
2023 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,068 ක් බව මහ බැංකුව පවසයි.
විදුලි බිල අඩුකරන ලෙස ඉල්ලා සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
දැනට පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
තැපෑලෙන් ලබන ආදායමෙන් 54%ක් උපයන්නේ බස්නාහිර පළාතෙන් -බන්දුල
තැපැල් දෙපාර්තමේන්තුව ලබන ආදායමෙන් 54%ක් උපයන්නේ බස්නාහිර පළාතෙන් බවත්, ඊට සමගාමීව නැඟෙනහිර පළාතෙන් උපයන ආදායම ද 10%ක ඉලක්කයක් දක්වා වැඩි කළ යුතු බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අද දින (08) මාළු මිල ගණන් පහත පරිදි වේ..
ඒ අනුව,
2024 ආසියාවේ ධනවත්ම පුද්ගලයාට හිමි කිරුළ ගෞතම් අදානිට
ගෞතම් අදානි 2024 දී ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස කිරුළ දරයි.
යුක්තිය මෙහෙයුම යටතේ අද උදෑසන 7න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 955දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.