අතුරු වෛද්‍ය වෘත්තීයවේදීනුත් රු. 35,000 ඉල්ලා වැඩ වර්ජනයක
ආර්ථික යුක්තිය ඉටු කිරීමේ රජයේ අසාධාරණ ප්‍රතිපත්තියට එරෙහිව යන තේමාවෙන් අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් අද (10) පෙරවරු 8.00 සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා අද (10) මෙරටට පැමිණීමට නියමිත වේ.
යේමනයේ Houthi (හූති) සංවිධානය විසින් රතු මුහුදේ නාවික ගමනාගමනයට බාධා කරමින් එල්ල කරන ප්‍රහාර හමුවේ කොළඹ වරායේ බහාලුම් පර්යන්තවල දෛනික ප්‍රති නැව්ගතකිරීම් පරිමාව සියයට 80කින් පමණ ඉහළ ගොස් බව වාර්ථා වෙයි.
වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයින්ට බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංකය (TIN) නිකුත් කිරීම සඳහා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙනම කවුන්ටර විවෘත කරන ලෙස මුදල් අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
සහල් ආනයන ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර පාර්ලිමේන්තුවේ දී අද (09) යම් උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.
තෝරාගත් මාර්ගවල කිලෝමීටර් 1500ක් වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය.
දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මාර්ග අතුරින් ආරක්ෂිතව ගමනාගමනයට සුදුසු පරිදි කිලෝමීටර් 1,500ක් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අද (09) සහ හෙට දිනවල දී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නව ආයෝජන කලාප සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණ
ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නව ආයෝජන කලාප සංවර්ධනය කිරීම සදහා කල යෝජනාවට අනුමැතිය හිමි ව ඇති බව වාර්තාවේ.