කොළඹ වාහන තදබදයට විදසුමක් ලෙස ඉදිවන වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය තව මාස 03කින් විවෘත කිරීමට පියවර

Published in පුවත්
Thursday, 18 July 2024 12:20

කොළඹ නගරයේ පවතින අධික වාහන තදබදයට ස්ථිර විසඳුමක් ලෙස ඉදිවන වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය තව මාස තුනකින් විවෘත කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් වරලත් ඉංජිනේරු රංජිත් ගංගානාත් රූපසිංහ පවසා තිබේ.

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ලේකම්වරයා පවසා සිටියේ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව කොන්ත්‍රාත්කරු ලෙස මෙම ව්‍යාපෘතියේ කටයුතු කරන බවයි.

ව්‍යාපෘතියේ සාමාන්‍යාධිකාරී ෂූ වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු විමල් කණ්ඩම්බි යන අය පිරිසක් ඊට එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us