බැංකු ගිණුම් දත්තවල ආරක්ෂාව පිළිබඳ දැනුවත් ද?

Published in පුවත්
Thursday, 18 July 2024 11:42

තම බැංකු කාඩ්පත්හි මුරපදය සහ බැංකු ගිණුම් දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට ජනතාවගෙන් බහුතරයකට දැනුවත් භාවයක් නොමැති බව මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පිහිටුවනු ලද කමිටුවක් මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව හෙළිවී ඇති බව ලංකා පේ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා පැවසීය.

මේ හේතුවෙන් මිනිසුන් නිරන්තරයෙන් විවිධ වංචාවන්ට හසුවී මුදල් අහිමි කර ගැනීම් සම්බන්ධයෙන් වාර්තා වන බව ද ඔහු පෙන්වා දුන්නේය

මෙලෙස මූල්‍ය වංචා සඳහා හසුවූ බහුතරයක් ඉතාමත් පහසුවෙන්තම බැංකු ගිණුමේ තොරතුරු බාහිර පාර්ශ්ව වෙත ලබාදී ඇති බව නිරීක්ෂණය වන බවත්, මෙය මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන නොදැනුවත්කම හේතුවෙන් සිදුවන්නක් බව ද හෙතම ප්‍රකාශ කළේය.

මේ පිළබඳව නිරන්තරයෙන් වාර්තාවන සිදුවීම් ක්‍රමිකව වැඩි වන බවත්, විවිධාකාරයේ ඩිජිටල් ගනුදෙනුවලදී තම බැංකු ගිණුම් තොරතුරු මෙන්ම රහස් අංක පවා හුවමාරු කරගෙන මූල්‍ය වංචාවලට ගොදුරුවූ තැනැත්තන් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us