බැංකු ගිණුම් දත්තවල ආරක්ෂාව පිළිබඳ දැනුවත් ද?

Published in පුවත්
Thursday, 18 July 2024 11:42

තම බැංකු කාඩ්පත්හි මුරපදය සහ බැංකු ගිණුම් දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට ජනතාවගෙන් බහුතරයකට දැනුවත් භාවයක් නොමැති බව මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පිහිටුවනු ලද කමිටුවක් මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව හෙළිවී ඇති බව ලංකා පේ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා පැවසීය.

මේ හේතුවෙන් මිනිසුන් නිරන්තරයෙන් විවිධ වංචාවන්ට හසුවී මුදල් අහිමි කර ගැනීම් සම්බන්ධයෙන් වාර්තා වන බව ද ඔහු පෙන්වා දුන්නේය

මෙලෙස මූල්‍ය වංචා සඳහා හසුවූ බහුතරයක් ඉතාමත් පහසුවෙන්තම බැංකු ගිණුමේ තොරතුරු බාහිර පාර්ශ්ව වෙත ලබාදී ඇති බව නිරීක්ෂණය වන බවත්, මෙය මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන නොදැනුවත්කම හේතුවෙන් සිදුවන්නක් බව ද හෙතම ප්‍රකාශ කළේය.

මේ පිළබඳව නිරන්තරයෙන් වාර්තාවන සිදුවීම් ක්‍රමිකව වැඩි වන බවත්, විවිධාකාරයේ ඩිජිටල් ගනුදෙනුවලදී තම බැංකු ගිණුම් තොරතුරු මෙන්ම රහස් අංක පවා හුවමාරු කරගෙන මූල්‍ය වංචාවලට ගොදුරුවූ තැනැත්තන් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us