මෙරට තුළ ප්ලාස්ටික් පැන් නිපදවීමට ඇති හැකියාව පිළිබද සොයා බලන ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම පැවසීය.
ජනාධිපති රනිල් වික්රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර විශේෂ හමුවක් අද දින පැවැත්වීමට නියමිතව තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ අභාවයෙන්, පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා එම්.ජී.වීරසේන පත්වීමට නියමිත බව වාර්තා වේ.
හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව මෙරටින් මරණ 32ත් 35ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසයි.
රජයේ නිවැරදි ආර්ථික කළමනාකරණය නිසා රුපියලේ වටිනාකම ඉහළ ගිහින් - ජනපති කියයි
රජය ගෙන ගිය නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියලේ වටිනාකම ඉහළ ගොස් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී ඇත.
අලුතින් ඉඩම් බැංකුවක් ! බලපත්‍රලාභී ලක්ෂ දහයකට සින්නක්කර ඔප්පු
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ද සහාය ලබා ගනිමින් මෙරට රජයේ ඉඩම් සම්බන්ධ සියලු දත්ත ඇතුළත් කර ඉඩම් බැංකුවක් නිර්මාණය කරන බව සංචාරක, ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
යුක්තිය මෙහෙයුම් වලදී මානව හිමිකම් කඩවීම් 44ක් ගැන පැමිණිලි
යුක්තිය මෙහෙයුමේ දී සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පැමිණිලි 44 ක් ලැබී තිබෙන බව ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අංශ භාර කොමසාරිස් නිමල් ජී පුංචිහේවා පැවසීය.