18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක වූවද, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 03 වන වරට ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂය අද ප‍්‍රකාශ කළේය. ඒ, 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලනොපාන බව සඳහන් කරමිනි.

බණ දේශනා කරමින් සිටි කාලය අවසන් බවත්, බණ අණ සමග වැඩ කරන්නට පටන්ගත යුතු බවත්, නිදාසිටින වගකිවයුත්තන් අවදි කරන්නට බොදුබල සේනා සංවිධානය කටයුතු කරන බවත් එහි මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

තම පියා රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ තේ බොන බවත් තමන්ද හරීන් ප‍්‍රනාන්දු මහතා සමඟ තේ බීමේ වරදක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

වසර 800කට පසු ඉන්දියාවේ නාලන්දා සරසවිය  විවෘත කරමින්  සිසුන් 15 දෙනෙකුගෙන් පන්ති ආරම්භය අද(02) සටහන් කෙරුණි. 
කලම්බු ට්‍රේඩින්‘ ලෙස ව්‍යාජ ආයතනයක්  පවත්වාගෙන යමින් කෝටි ගණනක මූල්‍ය වංචාවක නිරතවූ සිව් දෙනෙකුගේ කණ්ඩායමක් වැල්ලවත්ත පොලිසිය විසින් අද(02) අත්අඩංගුවට ගෙන තිබේ. 
කොල්ලුපිටිය පොලිසිය අසල දී සිරුරට ගිනි ඇවිළුණු පුද්ගලයකු (60)  රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

හඟුරන්කෙත ආසනයේ ශ‍්‍රීලනිප සම සංවිධායකයා ලෙස මෑතකදී පත්කරන ඇමති එස්බී දිසානායක මහතාගේ පුත් නාරද දිසානායක මහතා ගේ ආධාරකරුවන් පිරිසක් විසින් තමන් දින පහක් ඇතුළත මරා දමන බවට තර්ජනය කළ බව හගුරන්කෙත ප‍්‍රාදේශීය සභාවේ සභාපති රණසිංහ දිසානායක මහතා පොලීසියට පැමිණිලි කර ඇත.

මෝදර රොක්‌හවුස්‌ ප්‍රදේශයේ යුවළකගේ දින හයක්‌ වයසැති බිලිදා රුපියල් 50,000 ට විකිණී යෑයි කියන සිද්ධියකට අදාළව පරීක්‍ෂණ පැවැත්වූ මෝදර පොලිසිය, බිලිදා විකිණූ යුවළත් බිලිදා මිලට ගත් යුවළක්‌ හා තැරැව්කාරියන් දෙදෙනකුත් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us