පිරිමි ලිංගික බෙලහීනතා සඳහා ඖෂධ වෙළඳපොළට එක්වූ වියාග‍්‍රාහි මිල 93%කින් පහත වැටී ඇතැයි වාර්තා වේ.

මලයාසියාවේ  ක්වාලාලාම්පුර් නුවර පැවති හැත්තෑ පස්වෙනි  ටෝස්ට් මාස්ටර්  ජාත්‍යන්තර ලෝක ශූරතා කථීක තරගාවලියේදී  දක්ෂතම ඉංග්‍රීසි කථීකයාට හිමි ලෝක ශූර කිරුළ හිමි කරගත් ධනංජය හෙට්ටි ආරච්චි  මහතා ඊයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන්  දිවයිනට පැමිණියේය.

උතුරු නැගෙනහිර පළාත් සභා සඳහා පොලිස් බලතල බෙදීම පොදු මහජන ප්‍රතිපත්තියක් මත සිදු කළ නොහැකි බව රජය යළිත් වරක් සඳහන් කරයි.

ආර්ථික දුෂ්කරතා තවදුරටත් දරාගත නොහැකිි නිසා දේශපාලනයෙන් ඉවත්වී ආදායම් උපයාගත හැකි වෙනත් කටයුත්තක නිරත වන්නැයි සිය බිරිද තමන්ට යෝජනා කළ බව ජනතා  විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික,  බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි.

ගාල්ල කරාපිටිය රෝහ‍ලේ කසළ බැහැර කිරීම නතර කිරීම හේතුවෙන් එම රෝහල වසා දැමීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ගේ ද, අලූතින් පත්වූ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන්ගේ සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රකාශ් ගනේෂන්ගේ ද ආදරණීය මෑණියන් වූ ඩයනා රූත් ගනේෂන් මාතාව පෙරේදා   (23) දා රාත්‍රී අභාවප්‍රාප්ත වූවාය.

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය විසින් ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලාල් කාන්ත මහතා වෙත ලබා දුන් අයිස් බකට් අභියෝගය භාර නොගන්නා බව ලාල් කාන්ත මහතා පවසයි.

ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා එක්කර ගැනීම අනිවාර්ය සාධකයක්  බැවින්, ඔහුට වහාම නියෝජ්‍ය නායකත්වය ලබා දී ඌව මැතිවරණය මෙහෙයුම් බාරදෙන ලෙස මොනරාගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර ඇතුළු ඌව පළාතේ සංවිධායකයින් පිරිසක් එම පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us