2005 වසරේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ සමඟ සන්ධාන ගතව සිටි පක්ෂ නායකයන් ඒ වෙනුවෙන් පැවැත්වූ කතා එකතුකර නැවත හෙට උදැසන සිට රාජ්‍ය මාධ්‍ය මඟින් විකාශය කිරීමට සැරසේ. මේ වන විට එම අදාල වීඩියෝ පට සංස්කරණය කරමින් තිබේ.

වසර 2006 දී සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්විස්ටර්ලන්තයේ ග්ලොබ්ල් ෆන්ඩ් ආයතනයෙන් මෙරට HIV/AIDS මර්දනය හා පාලන කටයුතු සඳහා ලැබුණ ඇමරිකන් ඩොලර් මිලියන 20 ක් සෞඛ්‍ය අමාතයාංශයෙන් අතුරුදහන් වී ඇති බව හෙළිවේ.

තමා බලයට පත්වුවහොත් රට බෙදන බවටත්, ඊළමට යළි හිස එසවීමට ඉඩලබාදෙන බවටත් දේශපාලන ප්‍රතිවාදීන් විසින් චෝදනා කරමින් ගියද එකී චෝදානවල කිසිදු සත්‍යයතාවක් නොමැති බව මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ඔහු මේ බව කියා සිටියේ අද (05) තිඹිරිගස්යාය විපක්ෂයේ ප්‍රධාන පොදු අපේක්ෂක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (05) මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වීමට නියමිතව ඇත.

(update)ඒකාධිපති මහින්ද රාජපක්ෂ රෙජිමය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය දිනා ගැනීම වෙනුවෙන් සංවිධානය වූ වීදියේ විරෝධය කණ්ඩායමේ සංවිධායකවරයකු වූ බ්‍රිටෝ ප්‍රනාන්දුගේ හා ප්‍රසංග ප්‍රනාන්දු මහත්වරුන්ගේ නිවෙස් ඉදිරිපිටට ඊයේ රාත්‍රියේ මරා දමන ලද බල්ලන් දෙදෙනකුගේ හිස් ගෙනවිත් දමා තිබේ.

පරාජය ස්ථිර නිසා ඒ යනතමින් හෝ වලක්වා ගැනීමට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ ඡන්ද සලකුණ ව්‍යාජ ලෙස වෙනස් කර සකසන ලද ඡන්ද පත්‍රිකා රටපුරා බෙදා හැර පොදු අපෙක්ෂකයාගේ ඡන්ද දයකයන් නොමඟ යැවීමේ තුට්‍ටු දෙකේ කටයුත්තක මහින්ද රාජපක්ෂ යේදී සිට්න බව එජාපය චෝදනා කරයි.

හෙට මතුගම මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබු මහින්ද රාජපක්ෂගේ අවසන් මහ ‍රැළිය පැවැත්වීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් ඇති වී ඇතැයි වාර්තා වේ. මෙම ‍රැළියේ සංවිධායකවරයා වන්නේ ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාය.

සමහර කලාකරුවන් මුදල් ඉපැයීම් අරමුණු කරගෙන ජනතාව මුලාකරන බව එක්සත් කලා සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ (03) ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us