රාජපක්ෂ ගොට්ටෙකු වූ අනුර සේනානායක පොලිස් මුලස්ථානයේ රඳවයි

Published in පුවත්
Sunday, 25 January 2015 23:19

පැවැති රාජපක්ෂ පවුල් ආණ්ඩුව වෙනුවෙන් ඉතා නිර්ලජ්ජිත ලෙස නීතියත් සදාචාරයත් කෙළසා දමමෛන් කටයුතු කළ බස්නාහිර පළාත භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් මූලස්ථානයේ සහායක සේවා මධ්‍යස්ථානයට මාරු කරනු ලැබ තිබේ. එම තනතුර සඳහා උතුර පාළත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත ජයසුන්දර මහතා පත් කරනු ලැබ සිටී.

අනුර සේනානායක මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවා දිගු 4ක් ලැබූ එකම නිලධාරියා බවට පත්ව තිබේ. ඔහුව විශ්‍රාම ගිය පසුවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අවස්ථා 4කදී සේවා දිගු ලබා දී තිබේ. අවසන් සේවා දිගුව පසුගිය හත් වෙනිදා ලබා දී ඇති බව වාර්තා වේ. එමෙන්ම පසුගිය 09 වන දින සිදු කිරීමට ගිය බලය ගිලිහීයාම වලක්වා ලීමේ රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයටද ඔහු සෘජුවම හවුල් වී සිටියේය.

මීට අමතරව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරු පස් දෙනෙකුට ස්ථාන මාරුවීම් සිදු කර තිබේ

Last modified on Sunday, 25 January 2015 23:44

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us