කෝට්ටේ නාගරික මන්ත්‍රී රංජන්‍ පොන්නම්පෙරුම, මහනුවර මහනගර සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අතුල සෙනරත් හා ජා ඇල හිටපු නගරාධිපති අංජු පෙරේරා ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙන බව අද (16) පැවසුවේය.

EPDP සහ TNA ගැටෙයි

Published in පුවත්
Tuesday, 16 December 2014 14:14

දෙමළ ජාතික සන්ධානය හා ඊපීඩීපී සංවිධාන නියෝජිතයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ.

අද(16) පෙරවරුවේ යාපනය දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම ගැටුම සිදුව තිබේ.

පොලිස් සේවයේ තනිකඩ භට නිවාසවල පදිංචි වී සිටින නිලධාරීන්ගෙන් ජල හා විදුලිබිල්පත් අයකර ගැනීම නතර කිරීමට තීරණය කර තිබේ. 

නොවැම්බර් 01 දින සිට 26 දින දක්වා චන්ද්‍රිකා කුමාරණතුංග, රාජිත සේනාරත්න, මෛත්‍රීපාල සිරිසේන, දිගම්බරම්, පාඨලී චම්පික රණවක, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර මහත්ම මහත්මීන් සිංගප්පූරුවට ගොස් කළ කී දෑ පිළිබඳව රටේ ජනතාවට හෙළි කළ යුතු බව 'නිදහස් මව්බිමේ නීතිඥයෝ' නමැති සංවිධානක්  කියා සිටී.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන අද(16) තමන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන අවසන් තරගයට සහභාගි වීමට නියමිතය.

මේ වන විට ටෙස්ට් පිටියෙන් සමු ගෙන සිටින මහේල ජයවර්ධන එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී එක් දින පිටියට සමු දෙන බව මින් පෙර ප්‍රකාශයට පත් කළේය.

මේ වන විට ලංකාව ලෝකයේ හොදම මත් කුඩු තිප්පොල බවට පත්ව ඇතැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

ඇතැම් රජයේ නිළධාරීන් සිදු කරන ලද රටට අහිතකර ගණුදෙණු සහ තීරණ පිළිබඳ අද නම් ගම් සහිතව හෙළි කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ට්ආරච්චි මහතා ජනපති මහින්ද රාජපක්ෂට සහාය පළ කරන බව වාර්තා වේ.අද (15දා) අරලියගහ මැඳුරට පැමිණි ඒ මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය ජනපතිට ලබාදෙන බව පවසා තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us