විදේශ දූතයින් 50ක් ආපසු කැඳවයි

Published in පුවත්
Wednesday, 18 February 2015 11:52

දේශපාලන හිතවත්කම් මත විදේශ දූත මණ්ඩල සේවා සඳහා අනියුක්ත කර තිබූ නිලධාරීන් 50ක් නැවත දිවයිනට කැඳවීමට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ පිරිස අතර මහකොමසාරිස්වරුන් 05ක්, තානාපතිවරුන් 21ක්, නිත්‍ය නියෝජිතයෙකු, කොන්සල් ජනරාල්වරු 03ක්, පළමු, දෙවන හා තෙවන ලේකම්වරුන් 20දෙනෙකු වෙන බව ප්‍රවාත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නිලධාරීන් ලබන මාර්තු මස 10දිනට පෙර දිවයිනට පැමිණිය යුතුය.

විදෙස් සේවයේ, රාජපක්ෂ ඥාතී හිත්වතුන් ආපසු කැඳවයි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us