මුලතිව් ඡන්දයට උනන්දුව අඩු හැඩයි

Published in පුවත්
Wednesday, 18 February 2015 10:43

පෙරවාරි 28 වන දින පැවැත්වීමට නියමිත මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ තුළ අඩු උනන්දුවක් පවතින බව කැෆේ සංවිධානය පවසයි.

එසේම ජනතාව තුළ ද මැතිවරණය සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්නට නොමැති බව දක්නට ලැබේ.

උතුරු පළාත් සභා මැතිවරණයට පැවැති 2011 වසරේදී මුලතිව් දිස්ත්‍රික්කයේ මෙම මැතිවරණයේ යළි පදිංචි කිරීම් සම්පුර්ණ කර නැති බව සඳහන් කරමින් අධිකරණය වෙත ගොනු වු පෙත්සමක් නිසා මෙම ප්‍රාදේශිය සභා දෙකෙහි මැතිවරණය පැවැත්වීම අත්හිටවනු ලැබිණ.

මෙම පෙත්සම ඉල්ලා අස්කරගැනීමෙන් පසුව අධිකරණය විසින් මෙම ප්‍රාදේශිය සභා දෙකෙහි මැතිවරණය පෙබරවාරි 28 වන දින පැවැත්වීමට අවසර දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us