මුලතිව් ඡන්දයට උනන්දුව අඩු හැඩයි

Published in පුවත්
Wednesday, 18 February 2015 10:43

පෙරවාරි 28 වන දින පැවැත්වීමට නියමිත මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ තුළ අඩු උනන්දුවක් පවතින බව කැෆේ සංවිධානය පවසයි.

එසේම ජනතාව තුළ ද මැතිවරණය සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්නට නොමැති බව දක්නට ලැබේ.

උතුරු පළාත් සභා මැතිවරණයට පැවැති 2011 වසරේදී මුලතිව් දිස්ත්‍රික්කයේ මෙම මැතිවරණයේ යළි පදිංචි කිරීම් සම්පුර්ණ කර නැති බව සඳහන් කරමින් අධිකරණය වෙත ගොනු වු පෙත්සමක් නිසා මෙම ප්‍රාදේශිය සභා දෙකෙහි මැතිවරණය පැවැත්වීම අත්හිටවනු ලැබිණ.

මෙම පෙත්සම ඉල්ලා අස්කරගැනීමෙන් පසුව අධිකරණය විසින් මෙම ප්‍රාදේශිය සභා දෙකෙහි මැතිවරණය පෙබරවාරි 28 වන දින පැවැත්වීමට අවසර දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us