හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා පැමිණි මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙකුට හිටපු අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් කෝටි 5 ක මුදලකට ආධාර අනුබල හා රැකවරණ ලබාදීමේ චෝදනාව පිළිබදව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ පරීක්ෂණ කටයුතු නිම කර අදාල වාර්තාව නීතිපතිවරයා වෙත භාර දී ඇති බව වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂතයේ මහලේකම් කබීර් හෂීම් මහතා නිකුත් කළ නිවේදනය

පසුගිය ජනවාරි 08 වන දා දේශයේ ප්‍රගතිශීලී ජනතාව සිදු කළ දැවැන්ත විප්ලවය නිසා ජනාධිපති පුටුවෙන් බිමට ඇද වැටුණු මහින්ද රාජපක්ෂහ මහතා, දැන් නැවත නැවත අසත්‍ය හා මිත්‍යාව වපුරවමින් මේ රටේ ජාතීන් අතර වෛරය හා සැකය පැතිරවීමට උත්සාහ දැරීම කණගාටුවට කරුණකි.

නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමටත්, මීළඟ මහ මැතිවරණයට පසුව පැවැත්වෙන මැතිවරණ සඳහා නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවටත් එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ.

උතුරු මැද පළාත් සභානායක ආනන්ද සරත් කුමාර රත්නායක මහතා මීට සුලු මොහොතකට පෙර පොලිස් මුල්‍ය චංචා විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා යළි බලයේ පිහි‍ටුවීමේ දේශපාලන ‍රැළි ගනනනවක්ම මේවන විට පැවැත්වූ නමුදු ඒ එකදු වේදිකාවකට හෝ ඔහු එක් වූයේ නැත. ඊයේ මාතර පැවැති වේදීකාවට ඔහු ගොඩවනු ඇතැයි බලාපොරොත්තුවක් එම පැමිණ සිටි ජනතාව වෙත එම සංවිධායකයන් විසින් පෙර ප්‍රචාරක කටයුතුවලදී දන්වා තිබුණු නමුදු මහින්ද රාජපක්ෂ මහතා අසල ජනතාව අතරට පැමිණ නික්ම ගියේය.

කන් ඇසීමේ දුර්වලතාව හෙවත් (HEARING DISORDERS) රෝගයෙන් පෙළෙන දුදරුවන් සඳහා සිදු කරන සැත්කම ලංකාව තුළ මෙතෙක් සිදු නොවුණි.

අටපිරිකර සහ භික්ෂුන් වහන්සේට පූජා කෙරෙන සෙසු පිරිකර ප‍්‍රමිතිගත කිරීමේ අපේක්ෂාවෙන් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් රාජ්‍ය බැංකුවලින් පාර්ලිමේන්තුවට නොදන්වා ගෙන තිබෙන අධික ණය ප්‍රමාණය නිසා ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුලුව අනෙකුත් පෞද්ගලික බැංකු පද්ධතියද දැඩි අවධානම් සහගත තත්වයකට පත්ව තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us