ආරක්ෂක ලේකම් තවම ගෝඨා ලු !

Published in පුවත්
Tuesday, 23 June 2015 19:09

පසුගිය 19 වන සිකුරාදා නිකුත් කළ රජයේ ගැසට් පත්‍රය අනුව තවමත් මෙරට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතාය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වේච්ඡා බලකායේ සේවය කරන අධිකාරීගම මුදියන්සේලාගේ විමලවංශ බණ්ඩාර නම් ලුතිනන්වරයා ජනාධිපතිවරයාගේ අණ පරිදි නාවික උප ලුතිනන් සේවයට මාරු කිරීම සම්බන්ධයෙන් වූ නිවේදනයට අත්සන් තබා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ යන නමින්ය.

මෙය අත්සන් කර ඇත්තේ 2015 මැයි 07 වන දිනයි.

gota-1

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us