මාස 6ක් තුළ පාසල් සිසුන් 23ක් ඒඩ්ස් වලට බිලිවේ.

Published in පුවත්
Wednesday, 24 June 2015 10:09

අනාරක්‍ෂිත ලිංගික හැසිරීම්වලට යොමුවීම හේතුවෙන් පසුගිය වසරේදී පාසල් සිසුන් 22 ක්‌ ද, මෙම වසරේදී පාසල් සිසුන් 23 ක්‌ ද, එච්අයිවී ඒඩ්ස්‌ වෛරසයට ගොදුරු වී ඇතැයි ඒඩ්ස්‌ මර්දන වැඩසටහනෙහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

ඒඩ්ස්‌ වෛරසයට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව වර්ෂයෙන් වර්ෂය ඉහළ යැමේ අවදානමක්‌ පවතින බව වෛද්‍ය ලියනගේ මහතා කීවේය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය ඇතිව දිවයිනේ සියලු පාසල්වල වයස අවුරුදු 14 සිට ඉහළ සිසුන්ට එච් අයි වී ඒඩ්ස්‌ රෝගය පිළිබඳවත් එය වැළඳෙන හා නිවාරණය කරගන්නා ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක්‌ මෙම මස මුල සිට කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පාසල්වලින් ආරම්භ කළ බව හෙතෙම අවධාරණය කළේය.

3240 කට ඒඩ්ස්‌ලු!

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us