රඩාහි හිටපු ගණකාධිකාරිවරයාත් අත්අඩංගුවට

Published in පුවත්
Wednesday, 24 June 2015 10:21

සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැගෙනහිර ජනතාවට නිවාස තනාදීමේ අරමුණින් පිහිටවූ රාඩා ආයතනයේ සිදුවූ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රාඩා ආයතනයේ හිටපු ගණකාධීකාරීවරයෙකු වූ ජයන්ත සමරසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් ඊයේ (23) පස්වරුවේ මොහු අත්අඩංගුවට ගෙන ඇත.

රාඩා අයතනයේ ගණකාධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ ජයන්ත සමරසිංහ මහතා ඊයේ රාත්‍රී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධීකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

රාඩා අයතනයේ මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ සාලිය වික්‍රමසූරිය මහතාවද මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us