ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් හා තීරණාත්මක තරගය අද (18) පැවැත්වීමට නියමිතයි.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව වාර්තාවේ.

ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ භෞතික චිකිත්සක ක්‍රිස් ක්ලාක් සහ  සිය ශාරීරික කාර්යසාධන කළමනාකාර ග‍්‍රාන්ට් ලුඩන් යන අය තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේදි ඉන්දියන් ප්‍රේක්ෂකයින් ඉස්සරහා වෙනත් රටක් ක්‍රිකට් ලෝක කුසලානයක් උස්සනවා කියන්නේ සෑහෙන්න අමාරු දෙයක්. ඒක ඊයේ ඉන්දියන් භූමියේදීම ඔස්ට්‍රේලියාව කළා. ඔවුන්ට සුබපැතුම්!

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය තුළ ශ්‍රි ලංකා කණ්ඩායම තැබු ලැජ්ජා සහගත වාර්තා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරගයක් අද (15) ආරම්භ වීමට නියමිතව තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (09) පැවැත්වේ.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

ශාරුක් ලෙඩ වෙයි, තත්වය යහපත් අතට

ශාරුක් ලෙඩ වෙයි, තත්වය යහපත් අතට

බොලිවුඩ් සිනමාවේ සක්විති ලෙසින්ද හඳුන්වනු ලබන ශාරුක් ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇති...

ක්‍රීඩා

Connet With Us