වාර්තා­ව­ලට අනුව 2024දී ලෝකයේ HIV නව ආසා­දන 2010ට සාපේ­ක්ෂව 40%කින් අඩු වී ඇතත් ශ්‍රී ලංකාවේ 48%කින් වැඩිවී තිබෙන බව ශ්‍රී ලංකා ජාතික ලිංගා­ශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩ­ස­ට­හනේ ලිංගා­ශ්‍රිත රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය විනෝ ධර්ම­කු­ල­සිංහ මහ­ත්මිය පැව­සු­වාය.

එක්සත් ජාතික පක්ෂය, විප­ක්ෂයේ අනෙ­කුත් කණ්ඩා­යම් සමඟ එකතු වෙන්නේ නැති බවත්, ඔවුන් එකතු වෙන්නේ සමගි ජන බල­වේ­ගය සමඟ පම­ණක් බවත් සමගි ජන බල­වේ­ගයේ මහ­ලේ­කම් රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර මහතා පව­සයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210kmක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇත.

අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය තීරණය කර තිබේ.

නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස වලදී වාහන ආනයනය යම්කිසි ආකාරයකට ස්ථාවර තත්ත්වයකට පැමිණ ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ වගකීම බාර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

දිවයිනේ ප්‍රදේශ දෙකක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us