වත්මන් රජය රටේ ඉතිරිව පවතින රාජ්‍ය සේවය ද විනාශ කරමින්, සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති පක්ෂයේ හිතවතුන් ඒ සඳහා පත් කරමින් සිටින බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත.

විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ප.ව 2.30ට නුවරඑළිය නගරයේදී පැවැත්වීමට නියමිතයි.

“රටම එකට” ජාතික මෙහෙයුමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අද නුවරඑළියෙදී

ඉන්දියාවේ අහ්මදාබාද් සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

හෙට (12) දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල සත්‍යග්‍රහයක නිරතව සිටින මාදැල් ධීවර කර්මාන්තයේ නිරත පිරිස් එතැනින් ඉවත් කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස පොලීසිය සිදුකළ ඉල්ලීමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්තව ඇති නිපා වෛරසය සම්බන්ධව මෙරට සෞඛ්‍ය අංශ විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය අඛණ්ඩව අද (10) හයවන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි.

ld add copy

Connet With Us