වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය.
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිනයක් වෙන් කර ගැනීම අද සිට online ක්‍රමයට
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිනයක් වෙන් කර ගැනීම අද (06) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ගාලු මුවදොර පිටිය සමාජ ක්‍රියාකාරකම් සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය
ගාලු මුවදොර පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
සහල් මිළ ඉහළ යන්නේ ආණ්ඩුවේ මැදිහත්වීමක් නොමැති කමින් බව හෙළිවේ
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය පවසන්නේ, 2024 යල සහ මහ කන්නවලදී සහල් අතිරික්තයක් ලැබී ඇති පසුබිමක සහල් හිඟයක් සහ මිල ඉහළ යාමක් කිසිසේත් සිදුවිය නොහැකි බවයි.
තිරිඟු පිටි,මාගරින් වල මිළ ආණ්ඩුව අඩු නොකරොත් උත්සව සමයේදී කේක් මිළ තව ඉහළට
තිරිඟු පිටි,මාගරින් ආදියෙහි මිල අඩු කිරීම සඳහා බලයට පත්වන නව ආණ්ඩුව කටයුතු නොකළහොත් ඉදිරි උත්සව සමයේදී කේක් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල තවදුරටත් ඉහළ යාහැකි බව බේකරි හිමියෝ පවසති.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත.
සුකර මස් කර්මාන්තය රැකගන්න ඕන නිසා නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක්
අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.